Digital platform for 21st century education / Uncategorized / By Ravindra Click here to read Profile of Dr. I. L. Ginige මෙම සැසි මාලාවට අදාලව අවශ්‍ය දැනුවත් කිරීම් ක්ෂණිකව සිදුකිරීම සදහා WhatsApp Community එකක් සකස් කර ඇත. මෙම අකුරු මත Click කර ඔබටත් එමWhatsApp Community එක සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින්නෙමු. Click here to join 21 වන සියවසේ අධ්‍යාපනය වෙත ශ්‍රී ලාංකීය පාසල ගෙන යාම සදහා අධ්‍යාපනික ඩිජිටල් කථිකාවත පාසල් විෂයමාලා අවබෝධයෙන් යුතු ව ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකිය බාල පරපුරට සෙත සැලසිමට ඔබත් කැමති ද? එසේ නම් මේ සම්බන්ධ වගකීම් පැවරී තිබෙන ගුරු, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති හා අධ්‍යාපන නිලධාරීන්ට මෙන් ම දෙමාපියන්ට, ශුභ පතන්නන්ට හා පෞද්ගලික පන්නි මෙහෙයවන්නන්ට ද මහඟු අවස්ථාවක්!* සූම් තාක්ෂණය භාවිත කරන ඩිජිටල් වේදිකාවක් මත* ප්‍රශ්නෝත්තර ක්‍රමය යොදා ගනිමින්* නොමිලයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනසැසි මාලාවට ඔබත් සහභාගි වන්න.උපදේශකදේශමාන්ය ආචාර්ය ඉන්දිරා ලිලාමණි ගිනිගේ මහත්මියජාතික අධ්‍යාපන ආයතනයේහිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක්සෑම සතියකම ඉරිදා දිනවල ප.ව. 8.00 සිට 10.00 දක්වා පැවැත් වේ.පහත Link එක හරහා සැසිවලට සහභාගි වන්න.Join Zoom Meetingමෙම අකුරු මත Click කර නියමිත වේලාවට සැසිවලට Zoom හරහා සම්බන්ධ විය හැක. Meeting ID: 202 406 2630Passcode: 2025 පසුගිය සැසි නැරඹීම සදහා පුවත්පත් ලිපිඅධ්යාපන ප්‍රතිසංස්කරණයේ අලකලංචිය: මහා විනාශයකට අත වැනීමක්ශ්රී ලංකීය පාසල් අධ්‍යාපනය සඳහා මහඟු මෙහෙවරක් ඉටු කර තිබෙන ජාතික අධ්‍යාපන ආයතනය (ජා.අ.ආ.) යළි නඟා සිටුවීමට නම්… වෙනස් වන ගුරු භූමිකාව – දිවයින පුවත්පත – 2024.06.27Challenging Role of the Teacher Curriculum Reforms of the New Millennium: An Analysis of Problems that Delay InstitutionalizationReforming the Secondary school curriculum : A Sriu Lankan Experiance at the Dawn of the New Millenium 21 වන සියවසේ අධ්‍යාපනය වෙත ශ්‍රී ලාංකීය පාසල ගෙන යාම සඳහා පවත්වනු ලබන ඩිජිටල් කථිකාවතේ අත්පත්‍රිකාව ඇතුළත් හඬ පටය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන්න. Loading… සැසි මාලාවට ලියාපදිංචි වී ඇති පිරිසගේ නාමලේඛනය Office use only Briefcase …