Mobile App Users

chatgpt image may 29, 2026, 10 50 04 pm

21 වන සියවසේ අධ්‍යාපනය වෙත ශ්‍රී ලාංකීය පාසල ගෙන යාම සඳහා ආචාර් ය අයි. එල්. ගිනිගේ මහත්මිය පවත්වනු ලබන ඩිජිටල් කථිකාවතේ අත්පත්‍රිකාව ඇතුළත් හඬ පටය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට Google Form එකක් ඔබ වෙත යොමු කරන ලදි. එසේ ලියාපදිංචි වු ඔබට දේශනවලට වඩා පහසුවෙන් සම්බන්ධවීම සදහා පහත පහසුකම නොමිලේ සපයන ලදි.

  • www.sleducation.lk හෝ www.eccd.lk වෙබ් අඩවිවලට ගොස්  Students login වලට ඔබගේ ජංගම දුරකථන අංකය (0 නොමැතිව) ලබාදීමෙන් සහ Password සදහා “2026” යන්න ලබාදීමෙන් Study Materials වලින් ඔබට වඩා පහසුවෙන් පසුගිය සැසිවලට අදාල විඩියෝ සහ අත්පත්‍රිකා ලබාගත හැක.
  • මින් ඉදිරියට පැවැත්වෙන සජීවි දේශනවලට ද එහි Live Class හරහා වඩා පහසුවෙන් සම්බන්ද විය හැක.

එසේ නොමැති නම් ඔබගේ ජංගම දුරකථනයේ Play Store හෝ App Store හරහා Sri Lanka ECCD යන Mobile App එක බාගත කිරීමෙන් මෙම සියලු දේශනවලට වඩා පහසුවෙන් සම්බන්ධ විය හැකිය.

ඔබ මෙම දේශනමාලාව සමගින්ම අධ්‍යාපනයේ ගුණාත්මකබව වැඩිදියුණු කිරීම සදහා SMART School ක්‍රමවේදය ප්‍රාෙයා්ගිකව අත්විදීමටත් නොමිලේ අවස්තාව උදාකරගෙන ඇත. 

යම් හෙයකින් ඔබගේ User name හා Password (2026) හරහා ඔබට ප්‍රෙව්ශ විය නොහැකි වුවහොත් පහත පෝරමයේ දැක්වෙන ආකාරයටම ඔබගේ නම සහ  ඔබ අයදුම් කල දිනය සහ වේලාව 0727573045 වෙත Whatsapp කර එවන්න.  අවශ්‍ය සහාය ලබාදෙනු ඇත.

වැඩි විස්තර සදහා https://www.sleducation.lk/home/members/

Guidance to use Mobile App and SMART School
  1. Download the “Sri Lanka ECCD” Mobile app to your phone through the Android Play Store or Apple App Store. (Click here through your android mobile phone to download app to your android phone )

  2. Go to the applicants list and check whether your name is available. Check Password column in the raw parallel to your name to confirm that an account has been created for you. (It may take up to 5 working days.)

  3. If your name is visible, use your mobile number as the username and use “2026” as the temporary password. Log in to the mobile app using your username and password.

  4. After you log in to your account firstly  change your password.
  5. If you want any technical support Keep a WhatsApp message to +94727573045 in office hours you will get reply.  (Office hours Monday to Friday 10.00 am to 4.00pm )
  6. More Details : Click here 
English | සිංහල | தமிழ்